Donation to the අසෝක රසෝඝය

අසෝක විද්යාලයීය සිංහල සාහිත්ය උළෙල (අසෝක රසෝඝය) සඳහා පූර්ණ අනුග්රාහකත්වය (Platinum Sponsorship) සඳහා අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් රුපියල් 75000 ක මුදලක් විදුහල්පතිතුමන් හට ලබා දුන් අවස්ථාව.

A token of appreciation given to the Asoka Vidyalaya Old Boys Association

A token of appreciation given to the Asoka Vidyalaya Old Boys Association at the Inter House Swimming Competition 2023 held today (7th) at the Ananda College Swimming Pool Complex.
———————————————————–
අසෝක විද්යාලයීය පිහිනුම් තරඟාවලිය සඳහා අනුග්රාහකත්වය ලබා දීම වෙනුවෙන් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය වෙත තුති පිදූ අවස්ථාව

අසෝක උත්ප්‍රේරණය 2023

සිව් වෙනි වතාවටත් අසෝකීය 10 වසර සොයුරන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔවදන් ලබා දීම උදෙසා, අසෝකීය 2005 කණ්ඩායමේ Srihan Ariyasinghe සොයුර ඔබට, ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තූතිය මෙයින් පිරිනමන වගයි

Donated to Asoka Swimming Competition

The Asoka Vidyalaya Old Boys Association made a generous donation of LKR 75,000 today, the 29th, in support of the Asoka Swimming Competition. This event is scheduled for December as part of the school’s 50th-anniversary celebration.
——————————————————————
අසෝක විද්යාලයීය 50 වන සංවත්සරය මුල්කර ගනිමින් දෙසැම්බර් මස පැවත්වීමට නියමිත පිහිනුම් තරඟාවලිය සඳහා රුපියල්. 75000/= මූල්යමය අනුග්රහය අද දින(29) ලබා දෙන ලදී.

Donated to කුමර රැගුම්

නොවැම්බර් මස 24 වෙනි දින ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ලෙස නිමාවට පත්වූ අසෝක විද්යාලයීය ප්රාථමික අංශයේ සොයුරන්ගේ *”කුමර රැගුම්”* ප්රසංගය සඳහා අසෝක විද්යාලයීය ආදී ශිෂ්ය සංගමය මගින් මූල්යමය සහ ද්රව්යමය ආධාර ලබා දුන් අවස්ථාව.

Donated 20 rugby match kits

අසෝක විද්යාලයේ ප්රධාන ආදි ශිෂ්ය සංගමය විසින් අලුතින් පිහිටුවීමට නියමිත අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය රගර් කවයට සම්බන්ධ 2005 ආදි ශිෂ්ය කන්ඩායමේ සාමාජිකයන් විසින් පාසලේ අවු 12 පහල රගර් කණ්ඩායම සදහා මෙතෙක් අඩු පාඩුවක්ව පැවති ජර්සි 20 ක් විදුහල් භූමියේදී එම ක්රීඩකයන් හට ප්රධානය කරන ලදී.
රු: 40000 /- කට ආසන්න මුදලක් වැයවුනු මෙම ව්යාපෘතිය සඳහා 2005 කන්ඩායමේ ඕෂධ වීරසේකර සොයුරාගේ පෞද්ගලික ධන පරිත්යාගය මූලිකව සිදුකෙරෙනු අතර ඒ සදහා ඉසුරු නාමල් හා ගයාන් නයනජිත් යන සොයුරන්ද දායකත්වය ලබා දුනි.
මෙම අවස්ථාව සදහා පාසල නියෝජනය කරමින් ගරු විදුහල්පතිතුමන්ද, රගර් ක්රීඩාව භාර ආචාර්ය තුමියද, ප්රධාන ආදි ශිෂ්ය සංගමයේ විධායක කමිටු සාමාජිකයින් ද, අවු 12 පහල රගර් කණ්ඩායමේ සාමාජිකයන් හා දෙමාපියන් සහභාගී වුනු අතර ආදි අසෝකීය රගර් කවය වෙනුවෙන් ඉදුනිල්, ඕෂධ වීරසේකර, ඉසුරු නාමල්, ජනිත් කාරියවසම්, චන්දිමාල් කාරියවසම් ඇතුලු පිරිස සහභාගී විය.
——————————————————————————-
The Asoka Vidyalaya Old Boys Association, in collaboration with Asoka OBA Batch 2005 and former rugby players from Asoka College, generously donated 20 rugby match kits valued at Rs. 40,000 for the under-12 rugby players at the school. This event took place yesterday, September 15th, on the school premises, and was attended by Mr. Buddika Attanayake, the Principal of Asoka College, Ms. Sagarika Kulatunga, the Master in Charge, members of the Executive Committee of Asoka OBA, members of Batch 2005, several former rugby players from Asoka College, and the parents of the under-12 players.