ගරු විදුහල්පතිතුමන් ගේ උපදෙස් පරිදි අප පාසලේ නව දහවන ශ්රේණියේ සිසුන් සඳහා “අසෝක උත්ප්රේරණ” වැඩසටහනක් පෙබරවාරි මස 29 වන දින සිට මාර්තු මස 6 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සිදුකර ඇති අතර ඒ සඳහා අවශ්යය මූල්යමය අනුග්රාහකත්වය ආසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් අද (29) දින ලබා දෙන ලදී.

Explore More

වෝටර්ස් එජ් අක්කර 4ක් අසෝක විද්‍යාලයට

මෙතෙක් අසෝක විද්‍යාලයීය ක්‍රීඩා පිටිය ලෙස භාවිතා කල අක්කර 4 කට ආසන්න “වෝටර්ස් එජ්” භූමි ප්‍රමාණය ඊයේ (26) දින නිල වශයෙන් අසෝක විද්‍යාලයට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විය. මේ

Official establishment of Old Asokians Rugby Wing

We are thrilled to officially announce the establishment of the inaugural committee of Old Asokians Rugby Wing (OARW) under the wings of college main OBA as they accepted and registered

OBA would like to coordially invite all Asokians to join hands

The softball cricket matches and netball matches between Asoka College – Colombo and President’s College – Kotte will be held on 8th March (Saturday) 2025 at the President’s College Ground