Donation for under 19 school rugby team

වයස අවු: 19 න් පහළ සමස්ත ලංකා පාසල් රගර් තරඟාවලියට සහභාගිවීම සඳහා අසෝක විදුහල් රගර් කණ්ඩායම වෙත අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය අද අනුග්රහය දක්වන ලදී.
——————————————————————————-
Asoka Vidyalaya Old Boys Association proudly to participate for the all island school rugby tournament today.

Donation for 4th Karate World Championship

4 වෙනි ජාත්යන්තර කරාතේ ශූරතාවලිය 2023 මැයි මස 12 වෙනි දින සිට 18 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප විද්යාලයේ 8-B පංතියේ ඉගෙනුම ලබන සෙනුක් රෙහාන් පුතණුවන් සුදුසුකම් ලබා ඇත. එම සංචාරය සඳහා සමස්ත පිරිවැය රුපියල් 275,000 කට ආසන්න මුදලක් වැයවෙන අතර එම මුදලින් රුපියල් 50000 ක මුදලක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් අද දින ලබා දුන් බව සතුටින් දන්වා සිටිමු.
——————————————————————————–
We are proud to announce you that we have donated LKR 50000 today for our brother Senuk Rehan in class 8-B of Asoka Vidyalaya for his participation for the 4th Karate World Championship which will be held on 12th – 18th May in India.
We wish him all the very best and good luck!

ck!

Legends Marquee

Ticket launching ceremony of the “ ” lounge held successfully yesterday at the school premises. Tickets had been distributed among batches of 93, 96, 97, 98, 99, 2004, 2005, 2006, 2015 and 2016 contact your batch representatives to reserve your tickets.

Donation

අසෝක විද්යාලයේ 10 ශ්රේණියේ ඉගෙනුම ලබන කවිෂ්ක ගිම්හාන් සොහොයුරා සමස්ත ලංකා චෙස් ජයග්රහණයක් ලබා ගනිමින් මෙම මස 31 වෙනි දින ග්රීසියේ පැවැත්වෙන ජාත්යන්තර පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත. එම සංචාරය සඳහා සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 9 කට ආසන්න මුදලක් වැය වෙන අතර එම මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයත්, 2007 ආදි ශිෂ්ය අනු කණ්ඩායමත් එක්ව අද දිනයේ දී ලබා දුන් අතර, ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම දරුවා සහභාගි වීම අප පාසලට අභිමානයක් වන බැවින් අදාල තරඟ සංචාරය සදහා ඔබගේ දායකත්වයද ලබාදීමට අප සංගමය හා එක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. (වැඩි විස්තර සඳහා සම ලේකම් කිත්සිරි ජයසුන්දර සොහොයුරා අමතන්න 0714160249)

Smart Board Donation

අසෝක විද්යාලයීය 50 වෙනි සාංවත්සරික සැමරුම මූලිකත්වයෙන් ඇරඹුනු සුහුරු පංති කාමර ව්යාපෘතියේ දෙවෙනි අදියර ලෙස ආදි අසෝකීය 2007 කණ්ඩායම විසින් විද්යාලයේ උසස් පෙල අංශය සඳහා ලබා දෙනු ලබන සුහුරු පුවරුව (Smart Board) විද්යාලයේ ප්රධාන ආදී ශිෂ්ය සංගමය වෙත ඊයේ දිනයේදී බාර දුන් අතර මේ සඳහා නොමසුරුව දායකත්වය ලබා දුන් ආදී අසෝකීය 2007 කණ්ඩායමට ආදි ශිෂ්ය සංගමයේ විශේෂ ස්තුතිය මෙලෙස ප්රකාශ කර සිටිමු!.
————————–‐———————————————————
It is with great pleasure we would like to thank our brothers of 2007 batch for donating a “Smart Board” panel to the A/L section of Asoka Vidyalaya as part of the “Smart Class Room” project initiated along with the 50th Anniversary Celebration of Asoka Vidyalaya.

Swarna Asokabhimani 2023

50th Anniversary Celebration Main Event Special Moments.
—————————————————————————
*ස්වර්ණ අසෝකාභිමානී 2023*
50 වෙනි සාංවත්සරික වැඩසටහන් මාලාවේ ප්‍රධාන උත්සවයේ විශේෂ අවස්ථා.
Photographer :- Thisen Vinsara
All photos of this event are copyrighted to the Media Unit of Asoka Vidyalaya. Usage of these photos for commercial purposes is strictly prohibited and considered as intended copyrights infringement.

for more detail

https://www.facebook.com/ASOKAVIDYALAYAMEDIAUNIT/posts/pfbid02QisoPqmNQoY7dk1peXGs1DmpPoTfh3wHDMMjsazNHYWt3b7Tkz2f3JQ6sTRkFD2Tl

 

Donation of a Laptop for the student selected for the University of Vavunia IT Faculty

Donation of a Laptop with collaboration of Asoka OBA Australia Wing  for the A/L student who had selected for the University of Vavunia IT Faculty. Special thank goes to our brother Mr. Shakya Wasudewa (2010 Batch) who initiated this project.

Special thanks goes to:

Mr.  Kawshika Perera (2009)

Mr. Akila Kalhan Pathirana (2009)

Mr. Damitha Bombugala (2006)

Mr. Malith Gunasekara (2010)

Mr. Nalaka Rajapaksha (2010)

Mr. Tharindu Abesinghe (2010)