මෙතෙක් අසෝක විද්යාලයීය ක්රීඩා පිටිය ලෙස භාවිතා කල අක්කර 4 කට ආසන්න “වෝටර්ස් එජ්” භූමි ප්රමාණය ඊයේ (26) දින නිල වශයෙන් අසෝක විද්යාලයට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විය.
මේ කර්තව්යය සාර්ථක කර ගැනීම සඳහා පසු ගිය මාස කිහිපය තුල අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයත් , විදුහල්පතිතුමන් ඇතුලු කළමණාකරණ මණ්ඩලයත් , අසෝක විද්යාලයීය පාසල් සංවර්ධන කමිටුවත්, ගරු නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න රණතුංග අමාත්යතුමන් සහ එතුමන්ගේ කාර්ය මණ්ඩලය සමග විවිධ අවස්ථාවන් හීදී සාකච්ඡා වට කිහිපයක් පවත් වන ලදී.
එහි ප්රතිඵලයක් ලෙස අසෝක විද්යාලය පරිහරණය කරන ලද එම “වෝටර්ස් එජ්” භූමි භාගය අද දින අප විද්යාලයට නිල වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබිණ.
තවද එම ක්රීඩා පිටිය විද්යාලයේ ක්රිකට් සහ රගර් ක්රිඩාවට උචිත ආකාරයට අංග සම්පූර්ණ නවීන තාක්ෂණයෙන් යුත් ක්රීඩා පිටියක් ලෙස වැඩි දියුණු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තුවේ.
එම සාකච්ඡා වට අතර වාරයේදී ගත් ජායාරූප පහතින් දැක්වේ.
වැඩි විස්තර – http://tinyurl.com/ybm7tcny
වැඩි විස්තර – http://tinyurl.com/ybm7tcny

Explore More

Are you ready to witness the rise of the Falcons?

Are you ready to witness the rise of the Falcons? Something grand is coming bigger, bolder, and more electrifying than ever! *The Falcon Parade is coming soon*, brought to you

Teachers day out 2017

Asoka Vidyalaya Teachers day out 2017 which organized by the Asoka Vidyalaya Old Boys Association was successfully held at the Aqua Pearl Resort Moratuwa on 19th November 2017 (Sunday).  

Sponsoring the school cadet band instruments reparing project

Asoka Vidyalaya Old Boys Association would like to pronounce their sincere gratitude to the 93 Batch for sponsoring the school cadet band instruments reparing project today (24th). ආදි අසෝකීය 93