4 වෙනි ජාත්යන්තර කරාතේ ශූරතාවලිය 2023 මැයි මස 12 වෙනි දින සිට 18 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප විද්යාලයේ 8-B පංතියේ ඉගෙනුම ලබන සෙනුක් රෙහාන් පුතණුවන් සුදුසුකම් ලබා ඇත. එම සංචාරය සඳහා සමස්ත පිරිවැය රුපියල් 275,000 කට ආසන්න මුදලක් වැයවෙන අතර එම මුදලින් රුපියල් 50000 ක මුදලක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් අද දින ලබා දුන් බව සතුටින් දන්වා සිටිමු.
——————————————————————————–
We are proud to announce you that we have donated LKR 50000 today for our brother Senuk Rehan in class 8-B of Asoka Vidyalaya for his participation for the 4th Karate World Championship which will be held on 12th – 18th May in India.
We wish him all the very best and good luck!

ck!

Explore More

All-in-One printer donation from 99 Batch

Mr. Danushka Perera, 99 Batch of Asoka OBA generously donated an all-in-one printer today to the Asoka Vidyalaya Old Boys Association on behalf of the 99 Batch. The main OBA

Asoka OBA has donated LKR 100,000 to the Old Asokians Rugby Wing

We are pleased to announce that the Asoka Vidyalaya Old Boys’ Association has donated LKR 100,000 to the Old Asokians Rugby Wing (#OARW) to support the development of rugby at

Donated 20 rugby match kits

අසෝක විද්‍යාලයේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය විසින් අලුතින් පිහිටුවීමට නියමිත අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය රගර් කවයට සම්බන්ධ 2005 ආදි ශිෂ්‍ය කන්ඩායමේ සාමාජිකයන් විසින් පාසලේ අවු 12 පහල රගර් කණ්ඩායම සදහා