අසෝක විද්යාලයේ ප්රධාන ආදි ශිෂ්ය සංගමය විසින් අලුතින් පිහිටුවීමට නියමිත අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය රගර් කවයට සම්බන්ධ 2005 ආදි ශිෂ්ය කන්ඩායමේ සාමාජිකයන් විසින් පාසලේ අවු 12 පහල රගර් කණ්ඩායම සදහා මෙතෙක් අඩු පාඩුවක්ව පැවති ජර්සි 20 ක් විදුහල් භූමියේදී එම ක්රීඩකයන් හට ප්රධානය කරන ලදී.
රු: 40000 /- කට ආසන්න මුදලක් වැයවුනු මෙම ව්යාපෘතිය සඳහා 2005 කන්ඩායමේ ඕෂධ වීරසේකර සොයුරාගේ පෞද්ගලික ධන පරිත්යාගය මූලිකව සිදුකෙරෙනු අතර ඒ සදහා ඉසුරු නාමල් හා ගයාන් නයනජිත් යන සොයුරන්ද දායකත්වය ලබා දුනි.
මෙම අවස්ථාව සදහා පාසල නියෝජනය කරමින් ගරු විදුහල්පතිතුමන්ද, රගර් ක්රීඩාව භාර ආචාර්ය තුමියද, ප්රධාන ආදි ශිෂ්ය සංගමයේ විධායක කමිටු සාමාජිකයින් ද, අවු 12 පහල රගර් කණ්ඩායමේ සාමාජිකයන් හා දෙමාපියන් සහභාගී වුනු අතර ආදි අසෝකීය රගර් කවය වෙනුවෙන් ඉදුනිල්, ඕෂධ වීරසේකර, ඉසුරු නාමල්, ජනිත් කාරියවසම්, චන්දිමාල් කාරියවසම් ඇතුලු පිරිස සහභාගී විය.
——————————————————————————-
The Asoka Vidyalaya Old Boys Association, in collaboration with Asoka OBA Batch 2005 and former rugby players from Asoka College, generously donated 20 rugby match kits valued at Rs. 40,000 for the under-12 rugby players at the school. This event took place yesterday, September 15th, on the school premises, and was attended by Mr. Buddika Attanayake, the Principal of Asoka College, Ms. Sagarika Kulatunga, the Master in Charge, members of the Executive Committee of Asoka OBA, members of Batch 2005, several former rugby players from Asoka College, and the parents of the under-12 players.

Explore More

Western Cadet Band received financial sponsorship from the Asoka OBA to participate in the All Ceylon Band Competition

The Asoka Vidyalaya Western Cadet Band received financial sponsorship from the Asoka Vidyalaya Old Boys’ Association to participate in the All Ceylon Band Competition, scheduled to be held at Rantambe

Swarna Asokabhimani 2023

50th Anniversary Celebration Main Event Special Moments. ————————————————————————— *ස්වර්ණ අසෝකාභිමානී 2023* 50 වෙනි සාංවත්සරික වැඩසටහන් මාලාවේ ප්‍රධාන උත්සවයේ විශේෂ අවස්ථා. Photographer :- Thisen Vinsara All photos of this event are

Old Boys’ Association has provided financial sponsorship for the printing of examination papers

The Asoka Vidyalaya Old Boys’ Association has provided financial sponsorship for the printing of examination papers for the school – අප විද්යාලයේ ප්රශ්න පත්ර මුද්රණ කටයුතුසඳහා මූල්යමය අනුග්රාහකත්වය අසෝ ක