22 වන පෝතක බාල දක්ෂ සංගමය මගින් පවත්වනු ලබන 10 වන ජාතික ජම්බෝරි පෝතක දිනය 2024 පෙබරවාරි මස 21,22 සහ 23 යන තෙදින තුල ත්රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප පාසලේ සිසුන් 28 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මේ සඳහා සමස්ත ඇස්‌තමේන්තු ගත වියදමින් ආහාර පාන සඳහා රුපියල් 100,000 ක මූල්ය අනුග්රාහකත්වයක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අද දින (පෙබරවාරී 9) ලබා දෙන ලදී.

Donation for Scout Association
February 9, 2024
0 Comments
Explore More
Asoka College makes history by winning the Maroon Rugby Shield
Asoka College makes history by winning the Maroon Rugby Shield, the inaugural Rugby Encounter between Asoka Vidyalaya and President’s college Kotte Rajagiriya. It was an absolute thriller and a great
A Proud Day for Asoka College!
Asoka College Old Boys’ Association Hands Over Multiple Development Projects to School Yesterday (8th May), several key projects were officially handed over to our students, thanks to the incredible support
Battle of Rath Ran 2023
අසෝක විද්යාලය ලකුණු 2 කින් ජය ලබයි. Asoka College won by 2 runs… For more details click here.