Donation to the අසෝක රසෝඝය

December 10, 2023 0 Comments 0 tags

අසෝක විද්‍යාලයීය සිංහල සාහිත්‍ය උළෙල (අසෝක රසෝඝය) සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය (Platinum Sponsorship) සඳහා අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් රුපියල් 75000 ක මුදලක් විදුහල්පතිතුමන් හට ලබා දුන් අවස්ථාව.