The Asoka Vidyalaya Old Boys Association made a generous donation of LKR 75,000 today, the 29th, in support of the Asoka Swimming Competition. This event is scheduled for December as part of the school’s 50th-anniversary celebration.
——————————————————————
අසෝක විද්‍යාලයීය 50 වන සංවත්සරය මුල්කර ගනිමින් දෙසැම්බර් මස පැවත්වීමට නියමිත පිහිනුම් තරඟාවලිය සඳහා රුපියල්. 75000/= මූල්‍යමය අනුග්‍රහය අද දින(29) ලබා දෙන ලදී.

Explore More

Donation to interact club

Donated 35000/= for the inaugural ceremony of the interact club of Asoka Vidyalaya

අසෝක උත්ප්‍රේරණය 2023

සිව් වෙනි වතාවටත් අසෝකීය 10 වසර සොයුරන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔවදන් ලබා දීම උදෙසා, අසෝකීය 2005 කණ්ඩායමේ Srihan Ariyasinghe සොයුර ඔබට, ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තූතිය

Teachers day out 2017

Asoka Vidyalaya Teachers day out 2017 which organized by the Asoka Vidyalaya Old Boys Association was successfully held at the Aqua Pearl Resort Moratuwa on 19th November 2017 (Sunday).