4 වෙනි ජාත්‍යන්තර කරාතේ ශූරතාවලිය 2023 මැයි මස 12 වෙනි දින සිට 18 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප විද්‍යාලයේ 8-B පංතියේ ඉගෙනුම ලබන සෙනුක් රෙහාන් පුතණුවන් සුදුසුකම් ලබා ඇත. එම සංචාරය සඳහා සමස්ත පිරිවැය රුපියල් 275,000 කට ආසන්න මුදලක් වැයවෙන අතර එම මුදලින් රුපියල් 50000 ක මුදලක් අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් අද දින ලබා දුන් බව සතුටින් දන්වා සිටිමු.
——————————————————————————–
We are proud to announce you that we have donated LKR 50000 today for our brother Senuk Rehan in class 8-B of Asoka Vidyalaya for his participation for the 4th Karate World Championship which will be held on 12th – 18th May in India.
We wish him all the very best and good luck!

ck!

Explore More

Ssponsorship for the U 19 Division II ODI Tournament

Asoka Vidyalaya Old Boys Association had given sponsorship for the U 19 Division II ODI Tournament Semi Finals between Asoka College Colombo and Kingswood College Kandy which will be held

Provided financial sponsorship for the Teacher Development Program for the Advanced Level staff

Financial Sponsorship

The Asoka Vidyalaya Old Boys’ Association has The Asoka Vidyalaya Old Boys’ Association has provided financial sponsorship for the Teacher Development Programme for the Advanced Level staff, scheduled to be

Asoka OBA Annual Get-together 2017

Asoka Vidyalaya Old Boys Association 14th Annual Get-together 2017 successfully held at the Hotel GrandMonarch Thalawathugoda on 6th January 2018.