4 වෙනි ජාත්යන්තර කරාතේ ශූරතාවලිය 2023 මැයි මස 12 වෙනි දින සිට 18 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප විද්යාලයේ 8-B පංතියේ ඉගෙනුම ලබන සෙනුක් රෙහාන් පුතණුවන් සුදුසුකම් ලබා ඇත. එම සංචාරය සඳහා සමස්ත පිරිවැය රුපියල් 275,000 කට ආසන්න මුදලක් වැයවෙන අතර එම මුදලින් රුපියල් 50000 ක මුදලක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් අද දින ලබා දුන් බව සතුටින් දන්වා සිටිමු.
——————————————————————————–
We are proud to announce you that we have donated LKR 50000 today for our brother Senuk Rehan in class 8-B of Asoka Vidyalaya for his participation for the 4th Karate World Championship which will be held on 12th – 18th May in India.
We wish him all the very best and good luck!

ck!

Explore More

Donated 20 rugby match kits

අසෝක විද්‍යාලයේ ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය විසින් අලුතින් පිහිටුවීමට නියමිත අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය රගර් කවයට සම්බන්ධ 2005 ආදි ශිෂ්‍ය කන්ඩායමේ සාමාජිකයන් විසින් පාසලේ අවු 12 පහල රගර් කණ්ඩායම සදහා

Ssponsorship for the U 19 Division II ODI Tournament

Asoka Vidyalaya Old Boys Association had given sponsorship for the U 19 Division II ODI Tournament Semi Finals between Asoka College Colombo and Kingswood College Kandy which will be held

අසෝක උත්ප්‍රේරණය 2023

සිව් වෙනි වතාවටත් අසෝකීය 10 වසර සොයුරන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔවදන් ලබා දීම උදෙසා, අසෝකීය 2005 කණ්ඩායමේ Srihan Ariyasinghe සොයුර ඔබට, ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තූතිය