22 වන පෝතක බාල දක්ෂ සංගමය මගින් පවත්වනු ලබන 10 වන ජාතික ජම්බෝරි පෝතක දිනය 2024 පෙබරවාරි මස 21,22 සහ 23 යන තෙදින තුල ත්රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප පාසලේ සිසුන් 28 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මේ සඳහා සමස්ත ඇස්‌තමේන්තු ගත වියදමින් ආහාර පාන සඳහා රුපියල් 100,000 ක මූල්ය අනුග්රාහකත්වයක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අද දින (පෙබරවාරී 9) ලබා දෙන ලදී.

Donation for Scout Association
February 9, 2024
0 Comments
Explore More
Pirith Ceremony 2023
Photographer :-Chenitha MethnalAll photos of this event are copyrighted to the Media Unit of Asoka Vidyalaya. Usage of these photos for commercial purposes is strictly prohibited and considered as intended
සියලුම ආදි ශිෂ්ය සහොදරයිනි!……
කොළඹ අසෝක විද්යාලය හා කෝට්ටේ ජනාධිපති විද්යාලය අතර පැවැති 17 වන වාර්ෂික රන් සටන මහා ක්රිකට් තරඟය පසුගිය අප්රේල් 5 වන සෙනසුරාදා පැවැත්විණි. ආරම්භයේ සිට සියලු කටයුතු ඉතා සාර්ථකව පැවැති