22 වන පෝතක බාල දක්ෂ සංගමය මගින් පවත්වනු ලබන 10 වන ජාතික ජම්බෝරි පෝතක දිනය 2024 පෙබරවාරි මස 21,22 සහ 23 යන තෙදින තුල ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප පාසලේ සිසුන් 28 දෙනෙකු සහභාගිවීමට නියමිතය. මේ සඳහා සමස්ත ඇස්‌තමේන්තු ගත වියදමින් ආහාර පාන සඳහා රුපියල් 100,000 ක මූල්‍ය අනුග්‍රාහකත්වයක් අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අද දින (පෙබරවාරී 9) ලබා දෙන ලදී.

Explore More

“Me Ape Asokayai”- Asoka Walk held successfully..

Asoka Walk “Me ape asokayai” was successfully held on 19th March (Saturday) 2016. “Asoka Walk 2016” organizing committee would like to take this opportunity to place on record our hearty thanks

Donation for Asoka Media Unit

Provided Digital Screen worth of Rs. 60000/- for the Asoka Media Unit for the “Sampreshana” Media Day Event.

Old Boys’ Association has donated LKR 100,000 to the Under-19 cricket team

The Asoka Vidyalaya Old Boys’ Association has donated LKR 100,000 to the Under-19 cricket team to support their training sessions for the upcoming 17th Battle of Rath-Ran Cricket Encounter.