🔴 රාජ්ය ආයතනයකින් ඔබට පිරිනැමෙන Marketing Management Diploma ( අලෙවිකරන ඩිප්ලෝමාව ) හැදෑරීමට ඔබටත් අවස්ථාවක්.
✅ NILS කම්කරු හා විදේශ කටයුතු අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන අතර, රාජ්ය ආයතනයකින් ලැබෙන මෙම වටිනා ඩිප්ලෝමා පාඨමාලාව ඔබට රුපියල් 60000 ක සහන මුදලකට හැදෑරිය හැකි අතර එය රුපියල් 5000 බැගින් වාරික 12 එකට ගෙවිය හැක.
✅ අලෙවිකරන ක්ෂේත්රයේ ප්රවීණයන්ගෙන් ඉගෙන ගැනීමට මෙය ඔබට ඇති අනගි අවස්ථාවකි.
➡️ඔබ අලෙවිකරන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වීමට අප හා එක්වන්න!
🗓️ දිනය: 2024 නොවැම්බර් 10
📍ස්ථානය : NILS ( ජාතික ශ්රම අධ්යයන ආයතනය ), කොළඹ 05
💵 වාරිකය වශයෙන් ගෙවිය හැක : රු.5000 x 12
වැඩි විස්තර සඳහා අමතන්න:
අරවින්දි – 0786199441

Explore More

Annual Prize Awarding Ceremony 2023/24

Annual Prize Awarding Ceremony 2023/24 Reference Links : https://web.facebook.com/share/p/17EgHsALRU/ https://web.facebook.com/share/p/1FAHBZag21/

Sponsoring the school cadet band instruments reparing project

Asoka Vidyalaya Old Boys Association would like to pronounce their sincere gratitude to the 93 Batch for sponsoring the school cadet band instruments reparing project today (24th). ආදි අසෝකීය 93

Get your hands on the much awaited official T shirt for the Battle of Rath-Ran 2025.

Get your hands on the much awaited official T shirt for the Battle of Rath-Ran 2025. *T-shirt price Mens – LKR 2000/- (For Old Boys) T-shirt price Boys – LKR