එහි පහතින් සඳහන් ක්ෂේත්ර සඳහා Foundation Courses 4ක් අන්තර්ගත වේ.
මෙම පාඨමාලාව අවසන් කිරීමෙන් පසු ඩිප්ලෝමා පාඨමාලාවන් හැදෑරීම සඳහා ශිෂ්යත්වයක් හිමිවේ.
අද දින (මාර්තු 28) පැවැත්විමට නියමිත වාර්ෂික පිරිත් පිංකම සහ පසුදා (29) උදෑසන දානමය පිංකම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් ලබා දුන් අවස්ථාව.
විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අප විද්‍යාලයේ විදුහල්පති ශ්‍රේණිධාරි කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කර ඇති ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය මගින් ඊයේ (මාර්තු 12)
Asoka Vidyalaya Old Boys Association Annual Get-together 2016 successfully held at the Hotel GrandMonarch Thalawathugoda on 7th January 2017.