A token of appreciation given to the Asoka Vidyalaya Old Boys Association at the Inter House Swimming Competition 2023 held today (7th) at the Ananda College Swimming Pool Complex.
———————————————————–
අසෝක විද්යාලයීය පිහිනුම් තරඟාවලිය සඳහා අනුග්රාහකත්වය ලබා දීම වෙනුවෙන් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය වෙත තුති පිදූ අවස්ථාව

Explore More

Donation

අසෝක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවිෂ්ක ගිම්හාන් සොහොයුරා සමස්ත ලංකා චෙස් ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම මස 31 වෙනි දින ග්‍රීසියේ පැවැත්වෙන ජාත්‍යන්තර පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

Asoka OBA has donated LKR 100,000 to the Old Asokians Rugby Wing

We are pleased to announce that the Asoka Vidyalaya Old Boys’ Association has donated LKR 100,000 to the Old Asokians Rugby Wing (#OARW) to support the development of rugby at

Smart Board Donation

අසෝක විද්‍යාලයීය 50 වෙනි සාංවත්සරික සැමරුම මූලිකත්වයෙන් ඇරඹුනු සුහුරු පංති කාමර ව්‍යාපෘතියේ දෙවෙනි අදියර ලෙස ආදි අසෝකීය 2007 කණ්ඩායම විසින් විද්‍යාලයේ උසස් පෙල අංශය සඳහා ලබා දෙනු ලබන සුහුරු පුවරුව