සිහි කැඳවීමයි!
අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයේ සියලු සාමාජිකයින් වෙතයි,
අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම 2024 මාර්තු මස 3 වන ඉරු දින පස්වරු 3.00 ට විද්යාලයීය ශ්රවණාගාරයේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.
ඒ සදහා ආදි ශිෂ්ය සංගමයේ සියලු සමාජිකයන් වෙත ගෞරවයෙන් ආරාධනා කරන්නෙමු.
කිත්සිරි ජයසුන්දර,
සම ලේකම්
අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය
——————————————————————————
Kind Reminder!
To all members of the Asoka Vidyalaya Old Boys Association,
We are pleased to inform you that all arrangements have been finalized for the, scheduled to take place on March 3rd, 2024, at 3:00 p.m. on wards in the college auditorium.
We extend a respectful invitation to all members of the Old Boys Association to attend this meeting.
Kithsiri Jayasundara
Joint Secretary
Asoka Vidyalaya Old Boys Association

Explore More

Thrilling victory for Asoka College Teachers in the friendly Netball match

Thrilling victory for Asoka College Teachers in the friendly Netball match against President College Teachers! A great display of teamwork and sportsmanship on the court. Well played, everyone!    

Smart Board Donation

අසෝක විද්‍යාලයීය 50 වෙනි සාංවත්සරික සැමරුම මූලිකත්වයෙන් ඇරඹුනු සුහුරු පංති කාමර ව්‍යාපෘතියේ දෙවෙනි අදියර ලෙස ආදි අසෝකීය 2007 කණ්ඩායම විසින් විද්‍යාලයේ උසස් පෙල අංශය සඳහා ලබා දෙනු ලබන සුහුරු පුවරුව

17th Battle of Rath-Ran Big Match Promotion was successfully held today

17th Battle of Rath-Ran Big Match Promotion was successfully held today (6th) at School.Premises. https://web.facebook.com/reel/1163072311859343