අසෝක විද්‍යාලයීය 50 වෙනි සාංවත්සරික සැමරුම මූලිකත්වයෙන් ඇරඹුනු සුහුරු පංති කාමර ව්‍යාපෘතියේ දෙවෙනි අදියර ලෙස ආදි අසෝකීය 2007 කණ්ඩායම විසින් විද්‍යාලයේ උසස් පෙල අංශය සඳහා ලබා දෙනු ලබන සුහුරු පුවරුව (Smart Board) විද්‍යාලයේ ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමය වෙත ඊයේ දිනයේදී බාර දුන් අතර මේ සඳහා නොමසුරුව දායකත්වය ලබා දුන් ආදී අසෝකීය 2007 කණ්ඩායමට ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තුතිය මෙලෙස ප්‍රකාශ කර සිටිමු!.
————————–‐———————————————————
It is with great pleasure we would like to thank our brothers of 2007 batch for donating a “Smart Board” panel to the A/L section of Asoka Vidyalaya as part of the “Smart Class Room” project initiated along with the 50th Anniversary Celebration of Asoka Vidyalaya.

Explore More

වෝටර්ස් එජ් අක්කර 4ක් අසෝක විද්‍යාලයට

මෙතෙක් අසෝක විද්‍යාලයීය ක්‍රීඩා පිටිය ලෙස භාවිතා කල අක්කර 4 කට ආසන්න “වෝටර්ස් එජ්” භූමි ප්‍රමාණය ඊයේ (26) දින නිල වශයෙන් අසෝක විද්‍යාලයට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විය. මේ

අසෝක උත්ප්‍රේරණය 2023

සිව් වෙනි වතාවටත් අසෝකීය 10 වසර සොයුරන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔවදන් ලබා දීම උදෙසා, අසෝකීය 2005 කණ්ඩායමේ Srihan Ariyasinghe සොයුර ඔබට, ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තූතිය

A token of appreciation given to the Asoka Vidyalaya Old Boys Association at the Inter House Swimming Competition 2025 held today (30th January) at the Ananda College Swimming Pool Complex.