Asoka Vidyalaya Old Boys Association
අසෝක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවිෂ්ක ගිම්හාන් සොහොයුරා සමස්ත ලංකා චෙස් ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම මස 31 වෙනි දින ග්‍රීසියේ පැවැත්වෙන ජාත්‍යන්තර පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.