අසෝක විද්යාලයේ 10 ශ්රේණියේ ඉගෙනුම ලබන කවිෂ්ක ගිම්හාන් සොහොයුරා සමස්ත ලංකා චෙස් ජයග්රහණයක් ලබා ගනිමින් මෙම මස 31 වෙනි දින ග්රීසියේ පැවැත්වෙන ජාත්යන්තර පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත. එම සංචාරය සඳහා සමස්ත පිරිවැය රුපියල් ලක්ෂ 9 කට ආසන්න මුදලක් වැය වෙන අතර එම මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයත්, 2007 ආදි ශිෂ්ය අනු කණ්ඩායමත් එක්ව අද දිනයේ දී ලබා දුන් අතර, ශ්රී ලංකාව නියෝජනය කරමින් මෙම දරුවා සහභාගි වීම අප පාසලට අභිමානයක් වන බැවින් අදාල තරඟ සංචාරය සදහා ඔබගේ දායකත්වයද ලබාදීමට අප සංගමය හා එක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. (වැඩි විස්තර සඳහා සම ලේකම් කිත්සිරි ජයසුන්දර සොහොයුරා අමතන්න 0714160249)

Explore More

Donation for under 19 school rugby team

වයස අවු: 19 න් පහළ සමස්ත ලංකා පාසල් රගර් තරඟාවලියට සහභාගිවීම සඳහා අසෝක විදුහල් රගර් කණ්ඩායම වෙත අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය අද අනුග්‍රහය දක්වන ලදී. ——————————————————————————- Asoka Vidyalaya Old

Western Cadet Band received financial sponsorship from the Asoka OBA to participate in the All Ceylon Band Competition

The Asoka Vidyalaya Western Cadet Band received financial sponsorship from the Asoka Vidyalaya Old Boys’ Association to participate in the All Ceylon Band Competition, scheduled to be held at Rantambe

Rugby fixtures of Asoka College 1 XV Rugby

Block your calendar…! The most awaited Rugby fixtures of Asoka College 1 XV Rugby is out. Block your dates to be there and support our young lads on their way