Donation of a valuable stationary pack

50 වසර සපුරන අසෝක මාතාව අභිමානයෙන් සැරසූ අපේ අසෝකීය ශිෂ්යත්ව හපනුන් වෙත වටිනා පාසැල් උපකරණ කට්ටලයක් ලබාදීමෙන් සහය දැක්වූ ආදි අසෝකීය 98 කණ්ඩායමටත්, ආදි අසෝකීය 2003 කණ්ඩායමටත් අසෝක විද්යාලයීය ප්රධාන අදි ශිෂ්ය සංගමය සිය ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද කර සිටිමු!.
The Asoka Vidyalaya Old Boys Association expresses heartfelt gratitude to the OBA 98 Batch and OBA 2003 Batch for their generous donation of a valuable stationary pack. This thoughtful contribution has been provided to all students who successfully passed the Grade 5 Scholarship Exams in 2023. Your support greatly enhances the educational experience of these young achievers, and we sincerely appreciate your commitment to fostering academic success within our school community.

Donation for eastern band

අසෝක විද්යාලයයීය පෙරදිග සංගීත අංශය ආදි අසෝකීය 97 කණ්ඩායමෙන් කළ ඉල්ලීමකට අනුව පෙරදිග තූර්යවාදක කණ්ඩායමට අවශ්ය සංගීත භාණ්ඩ (බටනලා 10 ක්, පිත්තල වලින් සකස් කළ අගල් 32 පළල බේස්ඩ්රම් 2 ක්, බීටර් 2ක් සහ බද පටි, Paiste (Made in Germany) වර්ගයේ සිම්බල් යුගල 2ක්) පාසල වෙත නිල වශයෙන් භාරදීම දෙසැම්බර් මස 8 වෙනි දින විදුහල්පතිතුමාගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදී.

Donation to the අසෝක රසෝඝය

අසෝක විද්යාලයීය සිංහල සාහිත්ය උළෙල (අසෝක රසෝඝය) සඳහා පූර්ණ අනුග්රාහකත්වය (Platinum Sponsorship) සඳහා අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් රුපියල් 75000 ක මුදලක් විදුහල්පතිතුමන් හට ලබා දුන් අවස්ථාව.

A token of appreciation given to the Asoka Vidyalaya Old Boys Association

A token of appreciation given to the Asoka Vidyalaya Old Boys Association at the Inter House Swimming Competition 2023 held today (7th) at the Ananda College Swimming Pool Complex.
———————————————————–
අසෝක විද්යාලයීය පිහිනුම් තරඟාවලිය සඳහා අනුග්රාහකත්වය ලබා දීම වෙනුවෙන් අසෝක විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය වෙත තුති පිදූ අවස්ථාව

අසෝක උත්ප්‍රේරණය 2023

සිව් වෙනි වතාවටත් අසෝකීය 10 වසර සොයුරන්ගේ මානසික ඒකාග්‍රතාවය වර්ධනය කර ගැනීම සඳහා ඔවදන් ලබා දීම උදෙසා, අසෝකීය 2005 කණ්ඩායමේ Srihan Ariyasinghe සොයුර ඔබට, ප්‍රධාන ආදී ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තූතිය මෙයින් පිරිනමන වගයි

Donated to Asoka Swimming Competition

The Asoka Vidyalaya Old Boys Association made a generous donation of LKR 75,000 today, the 29th, in support of the Asoka Swimming Competition. This event is scheduled for December as part of the school’s 50th-anniversary celebration.
——————————————————————
අසෝක විද්යාලයීය 50 වන සංවත්සරය මුල්කර ගනිමින් දෙසැම්බර් මස පැවත්වීමට නියමිත පිහිනුම් තරඟාවලිය සඳහා රුපියල්. 75000/= මූල්යමය අනුග්රහය අද දින(29) ලබා දෙන ලදී.

Donated to කුමර රැගුම්

නොවැම්බර් මස 24 වෙනි දින ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ලෙස නිමාවට පත්වූ අසෝක විද්යාලයීය ප්රාථමික අංශයේ සොයුරන්ගේ *”කුමර රැගුම්”* ප්රසංගය සඳහා අසෝක විද්යාලයීය ආදී ශිෂ්ය සංගමය මගින් මූල්යමය සහ ද්රව්යමය ආධාර ලබා දුන් අවස්ථාව.