නොවැම්බර් මස 24 වෙනි දින ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ලෙස නිමාවට පත්වූ අසෝක විද්යාලයීය ප්රාථමික අංශයේ සොයුරන්ගේ *”කුමර රැගුම්”* ප්රසංගය සඳහා අසෝක විද්යාලයීය ආදී ශිෂ්ය සංගමය මගින් මූල්යමය සහ ද්රව්යමය ආධාර ලබා දුන් අවස්ථාව.

Explore More

Teachers day out 2017

Asoka Vidyalaya Teachers day out 2017 which organized by the Asoka Vidyalaya Old Boys Association was successfully held at the Aqua Pearl Resort Moratuwa on 19th November 2017 (Sunday).  

Asoka OBA Annual Get-together 2016

Asoka Vidyalaya Old Boys Association Annual Get-together 2016 successfully held at the Hotel GrandMonarch Thalawathugoda on 7th January 2017.