අසෝක විද්යාලයයීය පෙරදිග සංගීත අංශය ආදි අසෝකීය 97 කණ්ඩායමෙන් කළ ඉල්ලීමකට අනුව පෙරදිග තූර්යවාදක කණ්ඩායමට අවශ්ය සංගීත භාණ්ඩ (බටනලා 10 ක්, පිත්තල වලින් සකස් කළ අගල් 32 පළල බේස්ඩ්රම් 2 ක්, බීටර් 2ක් සහ බද පටි, Paiste (Made in Germany) වර්ගයේ සිම්බල් යුගල 2ක්) පාසල වෙත නිල වශයෙන් භාරදීම දෙසැම්බර් මස 8 වෙනි දින විදුහල්පතිතුමාගේ ප්රධානත්වයෙන් සිදු කරන ලදී.

Donation for eastern band
December 10, 2023
0 Comments
Explore More
Asoka College 7s Rugby Jersey launch organised by Old Asokians Rugby Wing (OARW)
Asoka College 7s Rugby Jersey launch organised by Old Asokians Rugby Wing (OARW) in collaboration with the school was held recently at the College Auditorium. OARW donated 20 Jerseys, supplements,
Thrilling victory for Asoka College Teachers in the friendly Netball match
Thrilling victory for Asoka College Teachers in the friendly Netball match against President College Teachers! A great display of teamwork and sportsmanship on the court. Well played, everyone!
Sponsored for the Junior Eastern Band Costume
Asoka Vidayalaya Old Boys Association fully sponsored for the Junior Eastern Band Costume by donating LKR 200,000 today. (9th November 2023)