වයස අවු: 19 න් පහළ සමස්ත ලංකා පාසල් රගර් තරඟාවලියට සහභාගිවීම සඳහා අසෝක විදුහල් රගර් කණ්ඩායම වෙත අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය අද අනුග්‍රහය දක්වන ලදී.
——————————————————————————-
Asoka Vidyalaya Old Boys Association proudly to participate for the all island school rugby tournament today.

Explore More

Donation for 4th Karate World Championship

4 වෙනි ජාත්‍යන්තර කරාතේ ශූරතාවලිය 2023 මැයි මස 12 වෙනි දින සිට 18 දක්වා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා අප විද්‍යාලයේ 8-B පංතියේ ඉගෙනුම ලබන සෙනුක් රෙහාන් පුතණුවන් සුදුසුකම්

Donation

අසෝක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවිෂ්ක ගිම්හාන් සොහොයුරා සමස්ත ලංකා චෙස් ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම මස 31 වෙනි දින ග්‍රීසියේ පැවැත්වෙන ජාත්‍යන්තර පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

Teachers day out 2017

Asoka Vidyalaya Teachers day out 2017 which organized by the Asoka Vidyalaya Old Boys Association was successfully held at the Aqua Pearl Resort Moratuwa on 19th November 2017 (Sunday).