50 වසර සපුරන අසෝක මාතාව අභිමානයෙන් සැරසූ අපේ අසෝකීය ශිෂ්යත්ව හපනුන් වෙත වටිනා පාසැල් උපකරණ කට්ටලයක් ලබාදීමෙන් සහය දැක්වූ ආදි අසෝකීය 98 කණ්ඩායමටත්, ආදි අසෝකීය 2003 කණ්ඩායමටත් අසෝක විද්යාලයීය ප්රධාන අදි ශිෂ්ය සංගමය සිය ගෞරවය සහ ස්තූතිය මෙසේ පුද කර සිටිමු!.
The Asoka Vidyalaya Old Boys Association expresses heartfelt gratitude to the OBA 98 Batch and OBA 2003 Batch for their generous donation of a valuable stationary pack. This thoughtful contribution has been provided to all students who successfully passed the Grade 5 Scholarship Exams in 2023. Your support greatly enhances the educational experience of these young achievers, and we sincerely appreciate your commitment to fostering academic success within our school community.

Explore More

Donation to the අසෝක රසෝඝය

අසෝක විද්‍යාලයීය සිංහල සාහිත්‍ය උළෙල (අසෝක රසෝඝය) සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය (Platinum Sponsorship) සඳහා අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් රුපියල් 75000 ක මුදලක් විදුහල්පතිතුමන් හට ලබා දුන් අවස්ථාව.

Donation of media equipments

Donation of media equipments worth more than Rs.400,000 was handed over to the Media Unit of Asoka College today (22nd August) by a well wisher of Asoka OBA.

OBA would like to coordially invite all Asokians to join hands

The softball cricket matches and netball matches between Asoka College – Colombo and President’s College – Kotte will be held on 8th March (Saturday) 2025 at the President’s College Ground