වැඩි විස්තර සඳහා පිවිසෙන්න. https://www.iahs.lk/course/mus2025/
කෞතුකාගාර ක්ෂේත්රයේ වසර ගණනාවක් පළපුරුද්ද හිමි එමෙන්ම කෞතුකාගාර විද්යාව විෂයෙහි දැනුම හිමි දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට කෞතුකාගාර පිළිබද අධ්යනයට ඇති අඩුපාඩුව මකා දැමීමට උත්සාහ දරයි.
පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් / සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. මාර්ගගත පාඨමාලා ව සමඟ සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්ය වේ.
මාර්ගගත ආකාරයෙන් සතියකට දින දෙක බැගින් වූ සති 8ක කාලයක පවත්වනු ලබයි.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න. https://www.iahs.lk/course/mus2025/

Explore More

Pirith Ceremony 2023

Photographer :-Chenitha MethnalAll photos of this event are copyrighted to the Media Unit of Asoka Vidyalaya. Usage of these photos for commercial purposes is strictly prohibited and considered as intended

Donation for the Grade 5 Scholarship Seminar

We had given 50000/= Donation for the Grade 5 Scholarship Seminar.