වැඩි විස්තර සඳහා පිවිසෙන්න. https://www.iahs.lk/course/mus2025/
කෞතුකාගාර ක්ෂේත්රයේ වසර ගණනාවක් පළපුරුද්ද හිමි එමෙන්ම කෞතුකාගාර විද්යාව විෂයෙහි දැනුම හිමි දේශක මඩුල්ලක් විසින් පවත්වන මෙම පාඨමාලාව, මෙරට කෞතුකාගාර පිළිබද අධ්යනයට ඇති අඩුපාඩුව මකා දැමීමට උත්සාහ දරයි.
පාඨමාලාව සඳහා පූර්ව සුදුසුකම් :
මෙම පාඨමාලාව හැදෑරීම සඳහා විශේෂ පූර්ව සුදුසුකමක් / සුදුසුකම් අපේක්ෂා නො කෙරේ. මාර්ගගත පාඨමාලා ව සමඟ සම්බන්ධ විය හැකි හා සිංහල බස අසා අවබෝධ කර ගැනීමට ඇති හැකියාව මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමට අවශ්ය වේ.
මාර්ගගත ආකාරයෙන් සතියකට දින දෙක බැගින් වූ සති 8ක කාලයක පවත්වනු ලබයි.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න. https://www.iahs.lk/course/mus2025/

Explore More

Donation for Scout Association

22 වන පෝතක බාල දක්ෂ සංගමය මගින් පවත්වනු ලබන 10 වන ජාතික ජම්බෝරි පෝතක දිනය 2024 පෙබරවාරි මස 21,22 සහ 23 යන තෙදින තුල ත්‍රිකුණාමලයේ දී පැවැත්වීමට නියමිත අතර ඒ

M.P.Darmarathne sports hall complex opening ceremony

M.P.Darmarathne sports hall officially opened on 27th June 2019. Click here for more photos.