🔴 රාජ්ය ආයතනයකින් ඔබට පිරිනැමෙන Marketing Management Diploma ( අලෙවිකරන ඩිප්ලෝමාව ) හැදෑරීමට ඔබටත් අවස්ථාවක්.
✅ NILS කම්කරු හා විදේශ කටයුතු අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන අතර, රාජ්ය ආයතනයකින් ලැබෙන මෙම වටිනා ඩිප්ලෝමා පාඨමාලාව ඔබට රුපියල් 60000 ක සහන මුදලකට හැදෑරිය හැකි අතර එය රුපියල් 5000 බැගින් වාරික 12 එකට ගෙවිය හැක.
✅ අලෙවිකරන ක්ෂේත්රයේ ප්රවීණයන්ගෙන් ඉගෙන ගැනීමට මෙය ඔබට ඇති අනගි අවස්ථාවකි.
➡️ඔබ අලෙවිකරන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වීමට අප හා එක්වන්න!
🗓️ දිනය: 2024 නොවැම්බර් 10
📍ස්ථානය : NILS ( ජාතික ශ්රම අධ්යයන ආයතනය ), කොළඹ 05
💵 වාරිකය වශයෙන් ගෙවිය හැක : රු.5000 x 12
වැඩි විස්තර සඳහා අමතන්න:
අරවින්දි – 0786199441

Explore More

Drugs Prevention Workshop – 2019

Drugs prevention workshop organized by the Education Committee of Asoka OBA held successfully on the 6th of March(Yesterday) at the School Auditorium. Special thanks to Mr. Chamila Illangakoon – President

Asoka College makes history by winning the Maroon Rugby Shield

Asoka College makes history by winning the Maroon Rugby Shield, the inaugural Rugby Encounter between Asoka Vidyalaya and President’s college Kotte Rajagiriya. It was an absolute thriller and a great