Study in IBS Campus – International Business Studies Campus
January 15, 2025
0 Comments
තවත් සීමිත පිරිසක් සඳහා පමණක් අවස්ථාව ඇති බැවින් මුලින් අයදුම් කරන සිසුන් පමණක් සහභාගී කරගැනීම සිදුවේ. මෙම පූර්ණ ශිෂ්‍යත්වය හරහා නොමිලේ Foundation Courses 04ක් Online මාධ්‍යයෙන් හැදෑරීමට ඔබට අවස්ථාව හිමිවේ.