It is with great pleasure we would like to thank our brothers of 2004 batch for donating a “Smart Board” panel to the Principal of Asoka Vidyalaya as part of the “Smart Class Room” project initiated along with the 50th Anniversary Celebration of Asoka Vidyalaya.
—————————————————————————————————————————————–
අසෝක විද්‍යාලයීය 50 වෙනි සාංවත්සරික සැමරුම මූලිකත්වයෙන් ඇරඹුනු සුහුරු පංති කාමර ව්‍යාපෘතියේ තෙවෙනි අදියර ලෙස ආදි අසෝකීය 2004 කණ්ඩායම විසින් නවීන සුහුරු පුවරුවක් (Smart Board) ගරු විදුහල්පතිතුමන් වෙත ඊයේ(12) දිනයේදී බාර දුන් අතර මේ සඳහා නොමසුරුව දායකත්වය ලබා දුන් ආදී අසෝකීය 2004 කණ්ඩායමට ආදි ශිෂ්‍ය සංගමයේ විශේෂ ස්තුතිය මෙලෙස ප්‍රකාශ කර සිටිමු!.

Explore More

Platinum sponsor for the “Sampreshana’23”

Asoka Vidayalaya Old Boys Association proudly sponsored as the – The Annual Inter School Media Day Competition Organized by the Media Unit of Asoka College

Donation to the අසෝක රසෝඝය

අසෝක විද්‍යාලයීය සිංහල සාහිත්‍ය උළෙල (අසෝක රසෝඝය) සඳහා පූර්ණ අනුග්‍රාහකත්වය (Platinum Sponsorship) සඳහා අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් රුපියල් 75000 ක මුදලක් විදුහල්පතිතුමන් හට ලබා දුන් අවස්ථාව.

Donation for commerce day 2019

Asoka OBA donated 20000/= to the commerce day in 2019.