විදුහල්පති ශ්‍රේණිධාරි කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කර ඇති ධාරිතා සංවර්ධන වැඩසටහන සඳහා මූල්‍යමය අනුග්‍රහය

විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අප විද්‍යාලයේ විදුහල්පති ශ්‍රේණිධාරි කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කර ඇති ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය මගින් ඊයේ (මාර්තු 12) දිනයේදී ලබා දෙන ලදී.