විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අප විද්‍යාලයේ විදුහල්පති ශ්‍රේණිධාරි කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කර ඇති ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය මගින් ඊයේ (මාර්තු 12) දිනයේදී ලබා දෙන ලදී.

නොවැම්බර් මස 24 වෙනි දින ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ලෙස නිමාවට පත්වූ අසෝක විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සොයුරන්ගේ *”කුමර රැගුම්”* ප්‍රසංගය සඳහා අසෝක විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් මූල්‍යමය සහ
Asoka OBA donated 20000/= for junior prefect ceremony 2019.