අසෝක විද්යාලයීය 50 වෙනි සාංවත්සරික සැමරුම මූලිකත්වයෙන් ඇරඹුනු සුහුරු පංති කාමර ව්යාපෘතියේ දෙවෙනි අදියර ලෙස ආදි අසෝකීය 2007 කණ්ඩායම විසින් විද්යාලයේ උසස් පෙල අංශය සඳහා ලබා දෙනු ලබන සුහුරු පුවරුව (Smart Board) විද්යාලයේ ප්රධාන ආදී ශිෂ්ය සංගමය වෙත ඊයේ දිනයේදී බාර දුන් අතර මේ සඳහා නොමසුරුව දායකත්වය ලබා දුන් ආදී අසෝකීය 2007 කණ්ඩායමට ආදි ශිෂ්ය සංගමයේ විශේෂ ස්තුතිය මෙලෙස ප්රකාශ කර සිටිමු!.
————————–‐———————————————————
It is with great pleasure we would like to thank our brothers of 2007 batch for donating a “Smart Board” panel to the A/L section of Asoka Vidyalaya as part of the “Smart Class Room” project initiated along with the 50th Anniversary Celebration of Asoka Vidyalaya.

Explore More

Training programme on the use of smart boards and their key functionalities

The Asoka Vidyalaya Old Boys’ Association successfully conducted a training programme on the use of smart boards and their key functionalities for the school’s teachers on Saturday, 5th of July

Get your hands on the much awaited official T shirt for the Battle of Rath-Ran 2025.

Get your hands on the much awaited official T shirt for the Battle of Rath-Ran 2025. *T-shirt price Mens – LKR 2000/- (For Old Boys) T-shirt price Boys – LKR

Successfully Completed the M.P Dharmarathna Memorial Medical Camp for the Past and Present Teachers

M.P Dharmarathna Memorial Medical Camp for the Past and Present Teachers was successfully completed on 21st July 2018 at school premises. This was organised by the 2003 and 2002 A/L