අසෝක විද්යාලයේ වයස අවුරුදු 17 න් පහළ චෙස් කණ්ඩායම සමස්ත ලංකා පාසල් චෙස් කණ්ඩායම් තරගාවලියේදී සමස්ත ලංකා දෙවැනි ස්ථානය හිමිකර ගනිමින්, අප පාසලේ මෙතෙක් චෙස් ක්රීඩාවෙන් විද්යාලය ලැබූ විශිෂ්ටතම ජයග්රහණය ලබාගෙන ඇති බැවින්, එම සාමාජිකයන් හත් දෙනා සහ පුහුණුකරු ඇගයීම සඳහා අසෝක විද්යාලයේ ආදි ශිෂ්ය සංගමය මගින් මූල්යමය අනුග්රහකත්වය ලබා දුන් අවස්ථාව.

Donation for Chess team
February 13, 2024
0 Comments
Explore More
Introducing the first XI Cricket Team of Asoka College.
Introducing the first XI Cricket Team of Asoka College. Get ready to witness the clash between Asoka College and Presidents’ College. The 17th Battle of Rath-Ran is happening on 5th
Donation for eastern band
අසෝක විද්‍යාලයයීය පෙරදිග සංගීත අංශය ආදි අසෝකීය 97 කණ්ඩායමෙන් කළ ඉල්ලීමකට අනුව පෙරදිග තූර්යවාදක කණ්ඩායමට අවශ්‍ය සංගීත භාණ්ඩ (බටනලා 10 ක්, පිත්තල වලින් සකස් කළ අගල් 32 පළල බේස්ඩ්‍රම් 2
Teachers day out 2017
Asoka Vidyalaya Teachers day out 2017 which organized by the Asoka Vidyalaya Old Boys Association was successfully held at the Aqua Pearl Resort Moratuwa on 19th November 2017 (Sunday).