Asoka Vidyalaya Old Boys’ Association proudly sponsored the *Annual Sport Meet 2024* which will be held tomorrow (10th April) at the Sugathadasa Stadium.
—————————————————————————————————————————————–
අසෝක විද්‍යාලයීය නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් විදුහල්පතිතුමන් හට අද දින(අප්‍රේල් 9) ලබා දෙන ලදී.

Explore More

Donation

අසෝක විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කවිෂ්ක ගිම්හාන් සොහොයුරා සමස්ත ලංකා චෙස් ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම මස 31 වෙනි දින ග්‍රීසියේ පැවැත්වෙන ජාත්‍යන්තර පාසල් චෙස් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

Battle of Rath Ran 2023

අසෝක විද්‍යාලය ලකුණු 2 කින් ජය ලබයි. Asoka College won by 2 runs… For more details click here.

Donation of Laboratory Equipments

Donation of Laboratory Equipments by the Asoka OBA Group 2005 was handed over to the school officials today (22nd). Special thanks goes to the Batch 2005 of Asoka OBA who