The Asoka Vidyalaya Old Boys’ Association has provided financial sponsorship for
the printing of examination papers for the school –
අප විද්යාලයේ ප්රශ්න පත්ර මුද්රණ කටයුතුසඳහා මූල්යමය අනුග්රාහකත්වය අසෝ ක
විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින්දරණ ලදී.

Due to the prevailing situation in the country, to strengthen security in our school. Main OBA donated 04 NOS. Metal Detector scanners.
Past rugby players of Asoka Vidyalaya along with the 2005 batch members had a successful meeting with the principal and the Main OBA Exco members yesterday (24) at school premises
ගරු විදුහල්පතිතුමන් ගේ උපදෙස් පරිදි අප පාසලේ නව දහවන ශ්‍රේණියේ සිසුන් සඳහා “අසෝක උත්ප්‍රේරණ” වැඩසටහනක් පෙබරවාරි මස 29 වන දින සිට මාර්තු මස 6 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සිදුකර