අසෝක විද්යාලයීය 50 වෙනි සාංවත්සරික සැමරුම මූලිකත්වයෙන් ඇරඹුනු සුහුරු පංති කාමර ව්යාපෘතියේ දෙවෙනි අදියර ලෙස ආදි අසෝකීය 2007 කණ්ඩායම විසින් විද්යාලයේ උසස් පෙල අංශය සඳහා ලබා දෙනු ලබන සුහුරු පුවරුව (Smart Board) විද්යාලයේ ප්රධාන ආදී ශිෂ්ය සංගමය වෙත ඊයේ දිනයේදී බාර දුන් අතර මේ සඳහා නොමසුරුව දායකත්වය ලබා දුන් ආදී අසෝකීය 2007 කණ්ඩායමට ආදි ශිෂ්ය සංගමයේ විශේෂ ස්තුතිය මෙලෙස ප්රකාශ කර සිටිමු!.
————————–‐———————————————————
It is with great pleasure we would like to thank our brothers of 2007 batch for donating a “Smart Board” panel to the A/L section of Asoka Vidyalaya as part of the “Smart Class Room” project initiated along with the 50th Anniversary Celebration of Asoka Vidyalaya.

Explore More

Donated to Asoka Swimming Competition

The Asoka Vidyalaya Old Boys Association made a generous donation of LKR 75,000 today, the 29th, in support of the Asoka Swimming Competition. This event is scheduled for December as

Asoka College 7s Rugby Jersey launch organised by Old Asokians Rugby Wing (OARW)

Asoka College 7s Rugby Jersey launch organised by Old Asokians Rugby Wing (OARW) in collaboration with the school was held recently at the College Auditorium. OARW donated 20 Jerseys, supplements,

අසෝක උත්ප්‍රේරණ

ගරු විදුහල්පතිතුමන් ගේ උපදෙස් පරිදි අප පාසලේ නව දහවන ශ්‍රේණියේ සිසුන් සඳහා “අසෝක උත්ප්‍රේරණ” වැඩසටහනක් පෙබරවාරි මස 29 වන දින සිට මාර්තු මස 6 වන දින දක්වා පැවැත්වීමට කටයුතු සිදුකර