විදුහල්පතිතුමන්ගේ ඉල්ලීම පරිදි අප විද්‍යාලයේ විදුහල්පති ශ්‍රේණිධාරි කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කර ඇති ධාරිතා සංවර්ධන වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය අනුග්‍රහය ප්‍රධාන ආදි ශිෂ්‍ය සංගමය මගින් ඊයේ (මාර්තු 12) දිනයේදී ලබා දෙන ලදී.

*The 17th Battle of RathRan* Asoka College and President’s College Who will take home the glory? Stay tuned! *match day !
වයස අවු: 19 න් පහළ සමස්ත ලංකා පාසල් රගර් තරඟාවලියට සහභාගිවීම සඳහා අසෝක විදුහල් රගර් කණ්ඩායම වෙත අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය අද අනුග්‍රහය දක්වන ලදී. ——————————————————————————- Asoka Vidyalaya Old