රාජ්ය පරිපාලන අමාත්යංශය යටතේ ඇති දුරස්ථ ඉගැනුම් මධ්යස්ථානයේ කළුතර දිස්ත්රික් මධ්යස්ථානය
සදහා නවක සිසුන් බදවා ගැනීම

උසස් ඩිප්ලෝමා පාඨමාලා Advanced Diploma
කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ – Management and Information Technology
මනෝවිද්යා උපදේශනය – Counselling & Applied Psychology
ව්යාපාර කළමනාකරණය – Business Management

ඩිප්ලෝමා පාඨමාලා- DIploma
පුර්ව ළමාවිය සංවර්ධන හා ප්රාථමික අධ්යාපනය – Early Childhood & Primary Teaching
ඉංග්රීසි භාෂා – Professional English

සාමාන්ය පෙළ හා උසස් පෙළ සමත් ඔබ සැමට

රජයේ අනුමත සහතික පත්රය
විදෙස් අධ්යාපනය සදහා යොමු වීමේ අවස්ථා

රු 50,000 බැගින් වූ ශිෂ්යත්ව 200 ක්

අදම ලියාපදිංචි වන්න

අමතන්න 0777 33 9392

Explore More

වාර්ෂික පිරිත් පිංකම සහ පසුදා (29) උදෑසන දානමය පිංකම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය

අද දින (මාර්තු 28) පැවැත්විමට නියමිත වාර්ෂික පිරිත් පිංකම සහ පසුදා (29) උදෑසන දානමය පිංකම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය අසෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මගින් ලබා දුන් අවස්ථාව.

Donated to කුමර රැගුම්

නොවැම්බර් මස 24 වෙනි දින ජාතික තරුණ සේවා සභාවේ සාර්ථක ලෙස නිමාවට පත්වූ අසෝක විද්‍යාලයීය ප්‍රාථමික අංශයේ සොයුරන්ගේ *”කුමර රැගුම්”* ප්‍රසංගය සඳහා අසෝක විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් මූල්‍යමය සහ

Asoka College makes history by winning the Maroon Rugby Shield

Asoka College makes history by winning the Maroon Rugby Shield, the inaugural Rugby Encounter between Asoka Vidyalaya and President’s college Kotte Rajagiriya. It was an absolute thriller and a great